ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

Read More

මායා

...
Read More

මතක මන්දිර

...
Read More

විසල් අහසේ උමතු වූ මේඝාව

...
Read More

වියවුල් සේයා රූ

...
Read More

මිහිදුම් පවුරු

...
Showing posts with label viyavulseya. Show all posts
Showing posts with label viyavulseya. Show all posts

"වියවුල් සේයා රූ"


ජීවිතය මේ යැයි අර්ථ දැක්වීමට අපි අත්දැකීම් ලද්දෝ නොවෙමු. එනමුත් අපි සැවොම ජීවත්වන්නෝ වෙමු. හැඟීම් , වගකීම් , යුතුකම් නිසාවෙන් විවිධ වූ බන්ධනයනට ලක් වූ තරුණ හදවත් වියවුල් සේයා රූ අතර තම ජිවිත වලට නව අරුතක් සොයන අපුරුව විස්තර කිරීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිඵලයක් වන මෙම “ වියවුල් සේයා රූ” E - ක්ෂිතිජය ; ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිහින අසපුවේ පළවනා නවතම නවකතාව ලෙසින් ඔබ වෙත ආදරයෙන් පිළිගන්වන්නෙමු. ඉතින් සැමදාම මෙන් කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආදරණිය ආරාධනා!

මෙයට, 
ඉෂාරා පෙරේරා
කාටත් හොරා ... මටත් හොරා
සිතෙහි ලැගුම් ගත්
‘ප්‍රථම ප්‍රේමය’
දරන්නට බැරිය... කිමද අරුමය
සසල වෙයි සිත සසර පුරාවට
සිනාසුණමුත් කතාකළ මුත්
නොසිතුවෙමි සිත සසල වූ බව
ඔබේ බැල්මට වශී වූ විට
හැඳින්නෙමි සිත ඔබට ලැදි බව
මිතුරුකමකට එහා යන්නට
ඔබෙන් මා හට වරම් නැතිකොට
මලට පෙම්බැඳි සමනළිය මම
නිහඬ වූවෙමි සුවඳ විඳගෙන
දිවිය ඇති තුරා
සසර පුරාවට
හිඳිමි ඔබ හා සිත් බැඳී මම
නිමා වූ මුත් මගේ ප්‍රේමය
සදාකාලිකයි ප්‍රථම ප්‍රේමය
නමුත් අවැසිය මගේ සිත මට
සොයා යන්නට සැබෑ නිදහස
ඔබව නොසිතෙන අනන්තයකට
දමා එන්නට ප්‍රථම ප්‍රේමය!
                                    -Ishara-
                                    -වියවුල් සේයා රූ-


Read More

වියවුල් සේයා රූ

E "ක්ෂිතිජය" හි පලවන මීලග නවකතාව වියවුල් සේයා රූ ලගදීම 
බලාපොරොත්තු වන්න 

Read More

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0