එම දුරකථන ඇමතුම ....... මගේ ජීවිතයේ මා ඇසූ කුරිරුම වදන් පෙළ සහිත පණිවිඩය පැමිණෙන විට මම හෙට පුවත්පතෙහි පළකිරීමට නියමිත වූ වාර්තාවක් නිම කරමින් සිටියෙමි. නමුත් ......... මගේ මුළු ගතම අප්‍රාණික වන්නා සේය. කෞෂි වතුර වීදුරුවක් රැගෙන විත් ජල බිඳු කිහිපයක් මගේ මුහුණට ඉසිනු මට දැණුනි.
“මේඝා .... කථා කරන්න.”
“අනේ කෞෂි......” මම ඉකි ගසමින් හඬන්නට වීමි. පාදයක් අහිමිව ගිය අසරණයෙකු හට තම කිහිලිකරුව හොa රොaද පුටුවත් නොහැකි වූ කල දැනෙන්නෙ යම් සේද ඒ සා වූ අසරණබවක් අසම්මත භාවයක් මටද දැනෙන්නට විය.
“කොයි වෙලෙaද මේඝා ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නෙ?”
“පැයකට විතර කලින් .......” මම හැඬුම් අතරෙන් පැවසුවෙමි.
“දැන් ....?”
“ICU එකේලු. අනේ එයාට අසාධ්‍යයිලු තරූ. ඩොක්ටර්ස්ලා කියනවා බේරගන්න බැරි වෙයිලු. අන්තිම පාරට එයා එක්ක ......” නැවතත් මම හැඬුම් අතර ගොළු වුනෙමි.
“ඉපදෙන හැමෝටම දවසක මැරෙන්න වෙනවා මේඝා. යන්න ..... ගිහින් එයාට හිනාවෙලා සමුදෙන්න.” සදුනි පැවසුවාය.
“ඔව්. මිතූත් ලොක්කා එක්ක එළියට ගිහින්නෙ. අපි තුන්දෙනා ටක් ගාලා මේ වැඩ පිළිවෙලක් කරලා එන්නම්. ඔයා යන්න ඉක්මණට. අන්තිම පාරට එයාව බලාගන්න. ඔයාට හිත ගලක් කරගන්න වෙනවා මේඝා. යන්න.”